Home » හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

by yasara
November 15, 2024 8:16 am 0 comment

හම්බන්තොට දිස්ත්‍රික්යේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙයි.

ජාතික ජන බලවේගය – 234,083
සමගි ජන බලවේගය – 52,170
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 23,268
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 18,297
සර්වජන බලය – 5,564

ඒ අනුව ජාතික ජන බලවේගයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධූර 05ක් හිමිවී ඇත.

මීට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් මන්ත්‍රී ධූරය බැගින් හිමි වී තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT