Monday, April 21, 2025
Home » මහර ප්‍රාදේ­ශීය සිසු නිපු­ණතා ඇග­යීමේ ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­වය 17 දා

මහර ප්‍රාදේ­ශීය සිසු නිපු­ණතා ඇග­යීමේ ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­වය 17 දා

by Gayan Abeykoon
November 14, 2024 1:00 am 0 comment

ගම්පහ අති­රේක

දහම් පාසල් අතර පැවැත්වූ මහර ප්‍රාදේ­ශීය සිසු නිපු­ණතා ඇග­යී­මෙන් ජය­ග්‍ර­හ­ණය කළ සිසු දරු­වන්ට සහ­ති­ක­පත් හා ත්‍යාග ප්‍රදා­නය කිරීම සහ ගුරු උප­හාර පුද කිරීමේ උත්ස­වය, සමස්ත ලංකා ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ ප්‍රධාන ලේඛ­කා­ධි­කාරි මුගු­ණු­වෙල අනු­රුද්ධ නාහි­මි­යන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් කිණි­ගම ශ්‍රී ජය­සේ­ක­රා­රාම විහා­ර­ස්ථාන පරි­ශ්‍ර­යේදී මෙම 17 වැනි දින පස්වරු 2.00ට පැවැත්වේ. මහර (2) ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ ලේඛ­කා­ධි­කාරි මාතලේ සුම­න­වංස සහ මහර (2) ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ සභා­පති ගල්කි­රි­යා­ගම සීලා­නන්ද යන නාහි­මි­ව­රුන්ගේ මෙහෙ­ය­වීම යටතේ මෙම උත්ස­වය පැවැ­ත්වෙයි. මීට ගම්පහ ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ ප්‍රධාන ලේඛ­කා­ධි­කාරි තෝර­පි­ටියේ ආනන්ද නාහි­මි­යන් ඇතුළු ගිහි පැවිදි ආරා­ධි­ත­යන් පිරි­සක් සහ­භාගි වීමට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT