Home » පාව­ක්කු­ලම ශාන්ති­වාදී සිඟිති උයනේ සිඟි­ත්තන්ගේ නිර්මාණ ප්‍රද­ර්ශ­න­යක්

පාව­ක්කු­ලම ශාන්ති­වාදී සිඟිති උයනේ සිඟි­ත්තන්ගේ නිර්මාණ ප්‍රද­ර්ශ­න­යක්

by Gayan Abeykoon
November 14, 2024 1:03 am 0 comment

හිදෝ­ගම සමූහ - චිත්රා­රත්න කළු­ආ­රච්චි

අනු­රා­ධ­පුර, හිදෝ­ගම පාව­ක්කු­ලම ශාන්ති­වාදී සිඟිති උයන පූර්ව ළමා­විය අධ්‍යා­පන සංව­ර්ධන මධ්‍ය­ස්ථා­නයේ දූ දරු­වන්ගේ වාර්ෂික නිර්මාණ ප්‍රද­ර්ශ­නය පසු­ගි­යදා (12) ශාන්ති­වාදී පෙර පාසල් ප්‍රධාන ශාලා­වේදී පැවැ­ත්විණි.

මෙම අව­ස්ථා­වට ශ්‍රී  ශෛල­ත­ලා­රා­මා­ධි­පති පූජ්‍ය රුව­න්වැල්ලේ විම­ල­ධම්ම හිමි­පා­ණන් සහ පාව­ක්කු­ලම ග්‍රාම නිල­ධාරී, සංව­ර්ධන නිල­ධා­රී­තු­මිය, ප්‍රදේ­ශයේ ජන­තාව ඇතුළු විශාල පිරි­සක් සහ­භාගී වූහ. මෙම ප්‍රද­ර්ශ­නය ප්‍රධාන ගුරු­තු­මිය ලක්ෂ්මී ප්‍රභා අබේ­ගු­ණ­ව­ර්ධන මහ­ත්මිය සහ සහාය ගුරු­තු­මිය මහේ­ෂිකා හෙට්ටි­ආ­රච්චි මෙණෙ­විය විසින් සංවි­ධා­නය කරනු ලැබ තිබුණු අතර, ශාන්ති­වාදී සිඟිති උයනේ දූ දරු­වන් නිර්මාණ ඉදි­රි­පත් කර තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT