Sunday, April 20, 2025
Home » සිසු­වකු අප­යෝ­ජ­නය කළ ගුරු­ව­ර­යා සොයා විම­ර්ශන

සිසු­වකු අප­යෝ­ජ­නය කළ ගුරු­ව­ර­යා සොයා විම­ර්ශන

by Gayan Abeykoon
November 14, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

සිසු­ව­කුට බර­ප­තළ ලිංගික අප­යෝ­ජ­නය කිරීම සම්බ­න්ධ­යෙන් ගුරු­ව­ර­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට සම­න්තුර පොලී­සිය විසින් විම­ර්ශන ආරම්භ කර තිබේ.

සම­න්තුරේ පිහිටි විද්‍යා­ල­ය­කදී මේ අප­රා­ධය පෙරේදා (12) සිදුව ඇත.

අප­යෝ­ජ­න­යට ලක්ව ඇත්තේ වයස අවු­රුදු 09ක සිසු­වෙකි. ගුරු­ව­රයා එම පාස­ලේම සේවයේ නිර­තව සිටි­න්නෙක් බව පොලී­සිය සඳ­හන් කරයි.

මේ සිදු­වී­මෙන් පසු එම ගුරු­ව­රයා පලා ගොස් ඇති බව පොලී­සිය පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT