Home » ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

by yasara
November 14, 2024 9:23 pm 0 comment

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ඒ අනුව ජාතික ජන බලවේගය – 32,296 ක් ලබාගෙන ඇති අතර සමගි ජන බලවේගය – 3,523 ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  ඡන්ද 1,964  ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 1,846 ක් සහ සර්වජන බලය ඡන්ද  607 ක් ලබා ගෙන තිබෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT