Home » දිස්ත්‍රික්ක පුරා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් වෙයි

දිස්ත්‍රික්ක පුරා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් වෙයි

by yasara
November 14, 2024 6:20 pm 0 comment

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ  පස්වරු 4.00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කර තිබෙයි.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ වූ අතර එම කටයුතු පස්වරු 4ට අවසන් කෙරුණි.

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙකි.

ඒ අනුව ප්‍රතිශතයන් පහතින් දැක්වෙයි

කොළඹ – 65%
නුවරඑළිය – 68%
කුරුණෑගල – 64%
මඩකලපුව – 61%
මාතර – 64%
පුත්තලම – 56%
අනුරාධපුර – 65%
බදුල්ල – 66%
මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
මුලතිව් – 63%ක්
පොළොන්නරුව – 65%
රත්නපුර – 65%
ගාල්ල – 64%
යාපනය – 69%
හම්බන්තොට – 60%
මාතලේ – 67%
කෑගල්ල – 65%
මොනරාගල – 63%
වව්නියාව – 65%
කිලිනොච්චිය – 62%
මහනුවර – 62%
කළුතර – 64%
අම්පාර – 62%
ගම්පහ – 66%

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT