Home » මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵල නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵල නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

by chanaka
November 13, 2024 4:07 pm 0 comment

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය හෙට (14) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා සඳහන් කරයි.

ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් හෝ ප්‍රධාන ඡන්ද ප්‍රතිඵලයක් එසේ මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට අපේක්ෂිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT