කලින් පුවත
කලින් පුවත
රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.
මේ වනවිට ගින්න පාලනය සඳහා කෝට්ටේ ගිනිනිවන ඒකකයේ රථ 4ක් යොදවා ඇතැයි වාර්තා වේ.
Sri Lanka’s most Trusted and Innovative media services provider