Home » වෙල් යායක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

වෙල් යායක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

by yasara
November 12, 2024 11:19 am 0 comment

බලන්ගොඩ   පින්නවල  කුරැපනාවෙල  ප්‍රදේශයේ  වෙල්  යායක  තිබි  පුද්ගල   මළ  සිරුරක්  අද  (12) දපෙරවරුවේ  සොයාගත් බල බලන්ගොඩ  පින්නවල පොලිසිය  පවසයි.

එම මළ සිරුර බලන්ගොඩ  නෙල්ලිවල ප්‍රදේශයේ  පදිංචිව සිටි ජේ. ආර්. දසනායක  නැමති  39 හැවිරිදි  එක්  පියෙකුගේ   බවට  හඳුනාගෙන තිබෙයි

මරණයට හේතුව මෙතෙක් තහවුරු  වි නොමැති අතර  පින්නවල පොලිසිය  වැඩි දුර  පරික්ෂණ  සිදු  කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT