Monday, April 21, 2025
Home » වනිඳුට එක් දින තරඟාවලිය අහිමි වෙයි

වනිඳුට එක් දින තරඟාවලිය අහිමි වෙයි

by yasara
November 12, 2024 11:06 am 0 comment

වනිඳු හස­රංග

නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (13) ආරම්භ වන තරග 03කින් සමන්විත එක්දින තරඟාවලියෙන් වනිඳු හසරංගව ඉවත්කර තිබෙයි.

පෙරේදා නවසීලන්තය සමඟ පැවති දෙවන පන්දුවාර 20 තරගයේදී වනිඳු හසරංග අබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස සංචිතයෙන් ඉවත් කර ඇත.

වනිඳු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT