Home » හිටපු ජන­ප­ති­ව­රුන් ඇතුළු මැති ඇමැති වර­ප්‍ර­සාද කප්පා­දු­වට මැති සබයේ බලය අපට දෙන්න

හිටපු ජන­ප­ති­ව­රුන් ඇතුළු මැති ඇමැති වර­ප්‍ර­සාද කප්පා­දු­වට මැති සබයේ බලය අපට දෙන්න

ජාතික ජන බල­වේ­ගයේ කොළඹ අපේ­ක්ෂක නීතිඥ සුනිල් වට­ගල

by damith
November 9, 2024 1:04 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් ඇතුළු මැති ඇමැ­ති­ව­රුන්ගේ වර­ප්‍ර­සාද කප්පාදු කරන බව ජාතික ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක නීතිඥ සුනිල් වට­ගල මහතා සඳ­හන් කරයි.

නමුත් එම ක්‍රියා­මා­ර්ගය ගැනී­මට පාර්ලි­මේන්තු වර­මක් අවශ්‍ය වන බවත් දැනට ඇති පනත අහෝසි කිරීම පාර්ලි­මේ­න්තු­වෙන් කළ­යුතු බවත් ඒ මහතා කියයි.

පාර්ලි­මේ­න්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රම­දා­න­යක් එළ­ඹෙන 14 වැනිදා පැවැ­ත්වෙන බවත් ඊට සම්බන්ධ වන සියලු දෙනාට මහා­නු­භාව සම්පන්න ආනි­ශංස ගෙන දෙන බවත් හෙතෙම කියා සිටි­යේය.

මාලි­මා­වට කතිරේ ගහපු ගමන් දිව්‍ය­ලෝකෙ යනවා’යැයිද හෙතෙම වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පක්ෂයේ මහ­මැ­ති­ව­රණ ජන හමු­වක් අම­ත­මිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT