Home » පොඩි ලැසීගේ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් භාරයට

පොඩි ලැසීගේ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් භාරයට

by chanaka
November 9, 2024 11:26 am 0 comment

පොඩි ලැසී භාවිත කළ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී ජනිත් මධුෂංක නොහොත් පොඩි ලැසි භාවිත කළ ජංගම දුරකතන ඇතුලු උපාංග අත්අඩංගුවට ගෙන ඇත.

පරීක්ෂාව සඳහා සිරමැදිරියට නිලධාරීන් ඇතුලු වීමේ දී රැඳවියා මෙම උපාංග සිරමැදිරියේ ඇති කවුළුවකින් ඉවතට විසි කර තිබෙන බව වාර්තාවේ.

මෙම උපාංග වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා බන්ධනාගාර පාලන අධිකාරිවරයා වෙත භාරදී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT