49
ලේක්හවුස් ආයතනය මඟින් ප්‍රකාශයට පත්කරන වාරමංජරී පුවත්පත ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් බම්බලපිටිය සම්මාන්ගෝඩු මානික්ක පිල්ලයාර් දේවස්ථානයේදී පසුගියදා පැවති අයුරුයි මේ.
ලේක්හවුස් සභාපති ගාමිණී වරුෂමාන, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සිසිර යාපා, මූල්‍ය අධ්යක්ෂ චන්න කෙවිටියාගල, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, සමාගම් ලේකම් සුදර්ශි හේවාවසම්, තිනකරන් හා වාරමංජරී ප්‍රධාන කර්තෘ ටී. සෙන්දිල්වේලවර්, කෝවිලේ සභාපති එස්. මානික්කවාසගර් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජායාරූපය- සුලෝචන ගමගේ