Home » තායිවානයේ ජාත්‍යන්තර ICT නවෝත්පාදන සේවා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාවට තෙවැනි තැන

තායිවානයේ ජාත්‍යන්තර ICT නවෝත්පාදන සේවා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාවට තෙවැනි තැන

by mahesh
November 8, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක

තායිවානයේ “තායිපේ” හිදී පැවති “29 වැනි ජාත්‍යන්තර ICT නවෝත්පාදන සේවා සම්මාන උලෙළේදී තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.

එම තරගාවලියට රටවල් 13ක් සහභාගි වූ අතර” එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදුණු ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විශ්වවිද්‍යාලයේ කවිඳු තොටගමුව, බ්‍රයන් හෙන්ඩ්‍රිකස්, මොවිදු තුල්මිත්, ලසේන් විජේකෝන්, ඉමාන් චන්ද්‍රසිරි සිසුහු මේ ජයග්‍රහණය මව්බිමට ලබාදීමට සමත් වූහ.

ඒ අනුව එම ශිෂ්‍යයන් විසින් AI තාක්ෂණය භාවිතයෙන් ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න හා ආදායම වැඩි කරගත හැකි විසඳුමක් ලෙස නිර්මාණය කළ ඇප් එක සඳහා මේ ජයග්‍රහණය හිමි වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT