48
Electoral College ආසන 277ක ජයග්රහණය හිමිකර ගනිමින් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය. වසර හතරකට පසු යළි ධවල මන්දිරයට ප්‍රවේශවීමට පෙර ඔහු සිය භාර්යාව මෙලනියා ට්‍රම්ප් සමඟ සිය රටවැසි ජනතාවට මෙසේ ආචාර කළේය. මේ පිළිබඳ සියලු විස්තර 13 වැනි පිටුවේ පළවේ.
ඡායාරූපය AFP