Sunday, April 20, 2025
Home » දීපා­ව­ලි­යට ආ තාව­කා­ලික වෙළෙ­ඳුන් හැටන් නග­රය වන­සලා

දීපා­ව­ලි­යට ආ තාව­කා­ලික වෙළෙ­ඳුන් හැටන් නග­රය වන­සලා

by Gayan Abeykoon
November 7, 2024 1:02 am 0 comment

හැටන් මධ්යම විශේෂ

දිපා­වලී උත්සව සමයේ හැටන් නග­ර­යට පැමිණි තාව­කා­ලික වෙළෙ­ඳුන් තැන තැන පොලි­තින් දමා යෑමත් සමඟ නග­රය දැඩි ලෙස දූෂ­ණ­යට ලක්ව තිබේ.

මෙම තාව­කා­ලික වෙළෙ­ඳුන් ඔවුන්ගේ තාව­කා­ලික වෙළෙඳ කුටි ඉවත් කර­ගෙන යෑමේදී පොලි­තින්, කාඩ්බෝඩ් ආදිය මෙසේ නග­රයේ තැන තැන දමා යෑමත් සමඟ මෙම තත්ත්වය උදා වී ඇත. එකී තාව­කා­ලික වෙළෙ­ඳුන් නග­රයේ තැන තැන පොලි­තින් දමා ගොස් ඇති අයුරු මෙහි දැක්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT