Monday, April 21, 2025
Home » ප්‍රමාද නෑ – ගිනිඅවි තියෙනවා නම් භාර දෙන්න

ප්‍රමාද නෑ – ගිනිඅවි තියෙනවා නම් භාර දෙන්න

by yasara
November 7, 2024 10:14 am 0 comment

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙයි.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන පරිදි නොවැම්බර් මස 21 වන දිනට පෙර ගිනිඅවි  භාර දිය යුතුය.

ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් ඉදිරිපත්වී ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT