36
මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 වැනි ජන්ම දිනයට සමගාමීව වෑතර මහින්ද හිමියන් විසින් රචනා කරන ලද ‘Photographic Portrait’ නම් ග්‍රන්ථය දොරට වැඩීම මේ මස 9 වැනි දින පෙ.ව.9.00 සිට 11.00 දක්වා කොළඹ පිලිප් ගුණවර්ධන මාවතේ අංක 7 ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්රවණාගාරයේදී සිදු කෙරේ.