Home » ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ් කෙරේ

ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ් කෙරේ

by yasara
November 7, 2024 1:53 pm 0 comment

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (07)  නියෝගය නිකුත් කර තිබෙයි

නීති විරෝධිව විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෝටර් රථයක්  භාවිත කිරීමේ චෝදනාවට අදාළව ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරිණි.

එහිදීයි ඔවුන් ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT