Home » ජන­ප­ති­ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ­පැ­තුම්

ජන­ප­ති­ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ­පැ­තුම්

by Gayan Abeykoon
November 7, 2024 1:13 am 0 comment

උපාලි කරු­ණා­රත්න

අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහ­තාට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සිය නිල X ගිණුමේ පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් සුබ­පැ­තුම් එක්කර තිබේ.

එම X පණි­වි­ඩය මෙසේය.

“අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස වැඩි ඡන්ද ප්‍රමා­ණ­යක් ලබා ගනි­මින් තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් @realDonaldTrump වෙත උණු­සුම් සුබ­පැ­තුම් පිරි­න­මමි.

ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජන­ප­දයේ ජන­තා­වට ප්‍රයෝ­ජ­න­වත් වන අපගේ සබ­ඳ­තා­වල පොදු අර­මුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සමඟ සම්බ­න්ධව කට­යුතු කිරී­මට මම බලා­පො­රොත්තු වෙමි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT