Home » නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් බෙදා අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් බෙදා අවසන්

by sachintha
November 6, 2024 12:11 am 0 comment

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් පමණ ඊයේ (05) වන විට බෙදා අවසන් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. හෙට (07) දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු සිදු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙටින් පසු නොලැබුණු අයකු වේ නම් තමන් අයත් ලිපි බෙදීමේ තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර එය ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේය.

 

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT