Sunday, April 20, 2025
Home » ට්‍රම්ප්ට ලැබෙන සුබ පැතුම්

ට්‍රම්ප්ට ලැබෙන සුබ පැතුම්

by chanaka
November 6, 2024 4:55 pm 0 comment

රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඩිමොක්‍රටික් අපේක්ෂිකා උප ජනාධිපති කමලා හැරිස් පරාජය කළ බව ෆොක්ස් නිව්ස් පුරෝකථනය කිරීමත් සමඟ ලොව පුරා විව්ධ පුද්ගලයින්ගෙන් ප්‍රතිචාර ගලා ඒමට පටන් ගෙන තිබේ.

මෙම ජයග්‍රහනය ඔහු ධවල මන්දිරයෙන් පිටව ගොස් වසර හතරකට පසු විශ්මය ජනක ලෙස දේශපාලනයට නැවත පැමිණීම සනිටුහන් කරයි.

47වන ජනපති ලෙස නැවත දූරයට තේරීපත්වූ ඩොන්ලඩ් ට්‍රම්ප් ට ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු X පණිවිඩයක් සමගින් සුභ පතා ඇත්තේ මෙලෙසින්.

“ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පුනරාගමනයට සුබපැතුම්! ධවල මන්දිරයට ඔබගේ ඓතිහාසික පුනරාගමනය ඇමරිකාවට නව ආරම්භයක් සහ ඊශ්‍රායලය සහ ඇමරිකාව අතර ශ්‍රේෂ්ඨ සන්ධානයට ප්‍රබල නැවත කැපවීමක් ලබා දෙයි. මෙය සැබෑ මිත්‍රත්වය තුළ ලබාගත් විශාල ජයග්‍රහණයක්! “

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT