Home » සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට

සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට

by chanaka
November 4, 2024 10:08 am 0 comment

සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන් හෙට(05) කොළඹට කැඳවා තිබේ.

ඡන්දය ගණනය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කොළඹට මෙසේ කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

සියළුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරුන්ට මෙහිදී විශේෂ උපදෙස් මාලාවක් ලබාදීමට නියමිතය.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම නිලධාරීන් කොළඹට කැඳවෙන දෙවැනි අවස්ථාව මෙයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT