Monday, April 21, 2025
Home » අගමැතිනි-ජර්මන් තානාපති අතර හමුවක්

අගමැතිනි-ජර්මන් තානාපති අතර හමුවක්

by sachintha
November 4, 2024 4:07 am 0 comment

අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා අතර හමුවක් පසුගියදා (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට අධ්‍යාපනය සංවර්ධන කිරීම, වෘත්තීය නිපුණතාව වැඩිදියුණු කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ මේ අවස්ථාවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජර්මානු නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඔලාෆ් මල්චෝ, දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක ධාරිනී දලුවත්ත, යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ අධ්‍යක්ෂ චතුර පෙරේරා මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT