Home » මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්

by chanaka
November 4, 2024 7:43 pm 0 comment

2024 (2025) අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් හෙට (05) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ 2024 නොවැම්බර් 30 දක්වා එම අයදුම්පත් භාරගන්නා බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT