Home » ටෙලිකොම් සභාපති ධුරය ආචාර්ය මොතිලාල්ට

ටෙලිකොම් සභාපති ධුරය ආචාර්ය මොතිලාල්ට

by chanaka
November 4, 2024 11:52 am 0 comment

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ.

එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය.

ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් ආචාර්ය මොතිලාල් මහතා විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙක්ද වේ.

වසර 05ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී තිබූ අතර ඔහු එහි සමුහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.

ආචාර්ය මොතිලාල් මහතා ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද උසස් තනතුරු දරා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT