44
සමාජ මාධ්‍ය ආශ්‍රිතව ලොව සංචරණ ආකර්ෂණය ප්‍රවර්ධනය කරන ප්‍රධාන සංචාරක බ්ලොග්කරුවන් සහ සමාජ මාධ්‍යජාලා ක්‍රියාකරුවන් කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ හොංකොං ඇතුළු රටවල් කිහිපයක බ්ලොග්කරුවන් 30 දෙනෙක් ඊට අයත් වෙති. ඔවුන් කොළඹ, යාපනය, අනුරාධපුරය, හබරණ, සීගිරිය, දඹුල්ල, මීගමුව, ගාල්ල, බෙන්තොට, හපුතලේ ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය. ඔවුන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.