Home » මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­මින් ධාව­නය වූ බස් රථ­යක් මාට්ටු

මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­මින් ධාව­නය වූ බස් රථ­යක් මාට්ටු

by damith
November 2, 2024 1:18 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­මින් සර්ව ජන බලය පක්‍ෂ­යෙන් කොළඹ දිස්ත්‍රි­ක්ක­යට ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­ය­කුගේ නම, අංකය සහ රුව සහිත ස්ටික­ර­යක් බස් රථ­යක් සම්පූ­ර්ණ­යෙන්ම ආව­ර­ණය වන පරිදි අලවා ප්‍රද­ර්ශ­නය වන පරි­ද්දෙන් මාර්ගයේ ධාව­නය කර­මින් තිබි­යදී අත්අ­ඩං­ගු­වට ගත් බව මහ­ර­ගම පොලි­සිය පව­සයි. පුද්ග­ල­යින් දෙදෙ­නෙකු සමඟ මෙම බස් රථය අත්අ­ඩං­ගු­වට ගෙන තිබූ අතර එම බස් රථය සහ සැක­ක­රු­වන් දෙදෙනා නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. සිද්ධිය සම්බ­න්ධ­යෙන් මහ­ර­ගම පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT