Monday, April 21, 2025
Home » මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

by chanaka
November 1, 2024 2:57 pm 0 comment

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 123ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1259ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT