Home » දිස්ත්‍රික්ක 11ක නිල­ඡන්ද පත්‍රිකා මුද්‍ර­ණය අව­සන්

දිස්ත්‍රික්ක 11ක නිල­ඡන්ද පත්‍රිකා මුද්‍ර­ණය අව­සන්

රජයේ මුද්‍රණ දෙපා­ර්ත­මේ­න්තුව

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

මෙවර පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණය සඳහා රජයේ මුද්‍ර­ණා­ලය දිස්ත්‍රික්ක 11ක නිල­ඡන්ද පත්‍රිකා මුද්‍ර­ණය කිරීමේ කට­යුතු අව­සන් කර මැති­ව­රණ කොමි­ෂන් සභා­වට භාර දුන් බව රජයේ මුද්‍රණ දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

සෙසු දිස්ත්‍රි­ක්ක­වල නිල ඡන්ද පත්‍රිකා මේ වන­විට මුද්‍ර­ණය කර­මින් සිටින බව ද එහි ප්‍රකා­ශ­ක­යකු දින­මිණ සිදු කළ විම­සී­ම­කදී පිළි­තුරු දෙමින් ඊයේ (30) පැව­සීය.

මෙවර පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණය ලබන මස 14 වැනිදා පැවැ­ත්වී­මට නිය­මිත අතර ඒ සඳහා ලියා­ප­දිංචි වී ඇති ඡන්ද දායක සංඛ්‍යාව 17,140,354කි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT