Sunday, April 20, 2025
Home » අග­මැ­තිනි සහ චීනයේ ශ්‍රී ලංකා තානා­පති අතර හමු­වක්

අග­මැ­තිනි සහ චීනයේ ශ්‍රී ලංකා තානා­පති අතර හමු­වක්

by Gayan Abeykoon
October 31, 2024 1:07 am 0 comment

අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙ‍ෙණ­විය සහ මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ශ්‍රී ලංකා තානා­පති Qi Zhenhong මහතා අතර හමු­වක් අග­මැති කාර්යා­ල­යේදී පෙරේදා (30) පැවැ­ත්විණි. තීර­ණා­ත්මක කාලයේ මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ කාලීන ත්‍යාග­ශී­ලී­භා­වය සහ සහ­යෝ­ගය පිළි­බ­ඳව අග­මැ­ති­නිය තානා­ප­ති­ව­රයා වෙත සිය කෘත­ඥ­තාව පළ කළාය.

දෙරට අතර ආයෝ­ජන අවස්ථා ශක්ති­මත් කිරී­මට ඉදිරි ක්‍රියා­මාර්ග මෙන්ම දෙරටේ සහ­යෝ­ගි­තාව පිළි­බ­ඳව ද මෙහිදී වැඩි­දු­ර­ටත් සාකච්ඡා කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT