Monday, April 21, 2025
Home » අමෙ­රි­කාවේ ‘Owl Festival’ ජාත්‍ය­න්තර ළමා චිත්‍ර තර­ගා­ව­ලි­යට චිත්‍ර භාර ගැනීම නොවැ: 30දා අව­සන්

අමෙ­රි­කාවේ ‘Owl Festival’ ජාත්‍ය­න්තර ළමා චිත්‍ර තර­ගා­ව­ලි­යට චිත්‍ර භාර ගැනීම නොවැ: 30දා අව­සන්

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

අමායා රන්දුනු

අමෙ­රිකා එක්සත් ජන­ප­දය විසින් වාර්ෂි­කව පව­ත්වනු ලබන ‘Owl Festival’ ජාත්‍ය­න්තර ළමා චිත්‍ර තර­ගා­ව­ලිය ‘බක­මූණා’ තේමාව යටතේ මෙව­රත් පැවැත්වේ.

බක­මූණා පක්ෂියා ළමා ඇසට පෙනෙන ආකා­රය නිර්මා­ණා­ත්ම­කව සිතු­ව­මට නැඟීම මින් අපේක්ෂා කෙරෙන අතර, වයස අවු­රුදු 4 සිට 18 දක්වා වයස් කාණ්ඩ 4ක් යටතේ ලෝක­වාසී ළම­යින්ට මේ සඳහා සහ­භාගි විය හැකිය.

චිත්‍ර භාර ගන්නා අව­සාන දිනය නොවැ­ම්බර් මස 30දා වන අතර, චිත්‍ර, ශ්‍රී ලංකා ළමා චිත්‍ර කේන්ද්‍රය, නො: 98, උණ­ව­ටුන, ගාල්ල ලිපි­න­යට යොමු කළ යුතුය. වැඩි විස්තර 071 9671515 අංක­යෙන් ලබා­ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT