Home » විනී හෙට්ටි­ගොඩ සිතු­වම් දැක්මක් නොවැ: 5,6 දින­වල මහ­ජන පුස්ත­කා­ල­යේදී

විනී හෙට්ටි­ගොඩ සිතු­වම් දැක්මක් නොවැ: 5,6 දින­වල මහ­ජන පුස්ත­කා­ල­යේදී

by Gayan Abeykoon
October 31, 2024 1:05 am 0 comment

අමායා රන්දුනු

සමා­ජ­යීය මෙන්ම දේශ­පා­ල­නික කරුණු උකහා ගනි­මින් ප්‍රවීණ කාටුන් ශිල්පී විනී හෙට්ටි­ගොඩ මහතා විසින් ඉදි­රි­පත් කරනු ලබන “විනී හෙට්ටි­ගොඩ සිතු­වම් දැක්ම” නොවැ­ම්බර් මස 5,6 දින­වල කොළඹ මහ­ජන පුස්ත­කාල ශාලා­වේදී පැවැත්වේ. කොළඹ සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ලයේ කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස කට­යුතු කළ ඒ මහතා, පුව­ත්පත් කලාව හා සම්බන්ධ වූයේ, 80 දශ­ක­යේදී ඉරිදා දිව­යින සම­ඟිනි. අන­තු­රුව ලක්දිව පුව­ත්පත මෙන්ම හිරු පුව­ත්පතේ කාටුන් ශිල්පි­යකු ලෙස සහ  ඉරිදා ලක්බිම පුව­ත්පත සමඟ ද සම්බන්ධ වී කට­යුතු කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT