Home » බස් – ලොරි ගැටීමෙන් 14කට තුවාල

බස් – ලොරි ගැටීමෙන් 14කට තුවාල

by chanaka
October 31, 2024 3:38 pm 0 comment

බලන්ගොඩ – කතරගම ප්‍රධාන මාර්ගයේ ඇඟලුම් කමිහලකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබුණ බස් රථයක් සහ ලොරි රථයක් අද (31) පස්වරුවේ ගැටීමෙන් එම බස් රථයේ ගමන් කරමින් සිටි ඇඟලුම් සේවිකාවන් 14දෙනෙකු තුවාල ලබා තිබේ.

ඒ අනුව, තුවාල ලැබූ පිරිස බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත්කර ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ – කතරගම මාර්ගයේ රජවක ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT