Sunday, April 20, 2025
Home » මීගොඩ වෙඩි පත්තුවෙයි

මීගොඩ වෙඩි පත්තුවෙයි

by chanaka
October 31, 2024 10:58 am 0 comment

shoot Gun

මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද (31) අළුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙන බව මීගොඩ පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ අදාළ නිවසට වෙඩි ප්‍රහාර හතරක් තබා ඇති බවය.

එමෙන්ම නිවසේ සිටි කිසිවෙකුට වෙඩි වැදී නැත.

අදාළ ව්‍යාපාරිකයා බිය වැද්දීම සඳහා මෙලෙස නිවසට වෙඩි තබා ඇති බවට සැක කරන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT