Home » ආජෙ­න්ටි­නාවේ තට්ටු 10ක හෝට­ල­යක් බිමට කඩා වැටෙයි

ආජෙ­න්ටි­නාවේ තට්ටු 10ක හෝට­ල­යක් බිමට කඩා වැටෙයි

by Gayan Abeykoon
October 31, 2024 1:13 am 0 comment

ආජෙ­න්ටි­නාවේ බුව­නෝර්ස් අයර්ස් නුවර මහල් 10ක හෝට­ල­යක් කඩා වැටී­මෙන් එක් පුද්ග­ල­යකු මිය ගොස් ඇති අතර, තවත් පුද්ග­ල­යන් රැසක් සුන්බුන් අතර සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා අලු­යම සිදුවූ මේ අන­තු­රින් විප­තට පත්වූ­වන් බේරා ගැනී­මට ස්වේච්ඡා නිල­ධා­රීන්, ආර­ක්ෂක අංශ ඇතුළු සංවි­ධාන රැසක 300කට වැඩි පිරි­සක් මෙහෙ­යුම් ආරම්භ කර ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ග­ල­යන් සොයා ගැනීම සඳහා පොලිස් සුන­ඛ­යන් ද මෙහෙ­යු­මට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT