Home » ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එයි

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එයි

by mahesh
October 30, 2024 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී. කපිල

නැඟී එන කණ්ඩායම් අතර ආසියානු ශූරතාවලියේදී අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි­‍ෙය්ය.

“අවසාන මහා තරගය ක්‍රීඩා කරන්න ලැබුණේ ස්ලෝ විකට්ටුවක. ඒ වගේම අපි බැට් කරන කොට, පවර් ප්ලේ අවස්ථාව වනවිට අපේ මුල් පෙළේ ක්‍රීඩකයින් 4 දෙනෙකුම දැවී ගියා. අපි රැස් කළ ලකුණු ප්‍රමාණවත් වුණේ නැහැ. නමුත් අපේ පන්දු යවන්නෝ හොඳට බෝල් කළා” යැයි කණ්ඩායමේ නායක නුවනිඳු ප්‍රනාන්දු ගුවන්තොටුපොළේ දී පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT