Monday, April 21, 2025
Home » දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය ඇරඹෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය ඇරඹෙයි

by chanaka
October 30, 2024 4:20 pm 0 comment

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.

ඒ අනුව එහි පළමු අදියර ලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් ඉවත්වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා නියමිත උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීමට එරෙහිව මෙම තීරණය ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT