34
මාතර, හක්මන උමංගල රාජමහා විහාරයේ සංරක්ෂණය කරන ලද මහනුවර යුගයේ සිතුවම් සහිත ලෙන් විහාරය අලුත්වැඩියාවෙන් පසුව මහජනතාව සදහා දැන් විවෘතව පවතියි. මෙම සිතුවම් සහිත ලෙන් විහාරය, විහාරයේ ඉහළමහල වෙත පිවිසීමට ඇති ඉපැරණි පඩිපෙල හා ආරක්ෂිත පැති බැමි සංරක්ෂණය මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාතර ව්‍යාපෘතිය මඟින් සිදු කර ඇත.