Sunday, April 20, 2025
Home » උමංගල සංරක්ෂණ කටයුතු නිමයි

උමංගල සංරක්ෂණ කටයුතු නිමයි

by mahesh
October 30, 2024 12:58 am 0 comment

මාතර, හක්මන උමංගල රාජමහා විහාරයේ සංරක්ෂණය කරන ලද මහනුවර යුගයේ සිතුවම් සහිත ලෙන් විහාරය අලුත්වැඩියාවෙන් පසුව මහජනතාව සදහා දැන් විවෘතව පවතියි. මෙම සිතුවම් සහිත ලෙන් විහාරය, විහාරයේ ඉහළමහල වෙත පිවිසීමට ඇති ඉපැරණි පඩිපෙල හා ආරක්ෂිත පැති බැමි සංරක්ෂණය මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාතර ව්‍යාපෘතිය මඟින් සිදු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT