Home » දීපවාලි දීමනාව ඉහළට

දීපවාලි දීමනාව ඉහළට

by chanaka
October 30, 2024 11:44 am 0 comment

දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලී වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ.

මීට පෙර වර්ෂවල එම මුදල රුපියල් දස දහසක්ව පැවති අතර මෙම ඉහළ දැමිමත් සමඟ එම මුදල රුපියල් 20,000 දක්වා ඉහළ යනු ඇත.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ, දමිළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ අගයක පැවතීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT