Home » තවත් සුපිරි ක්‍රීඩකයෙක් ක්‍රිකට් පිටියට සමුදෙයි

තවත් සුපිරි ක්‍රීඩකයෙක් ක්‍රිකට් පිටියට සමුදෙයි

by chanaka
October 29, 2024 11:33 am 0 comment

වසර 13 ක ජාත්‍යන්තර ක්‍රිකට් ජීවීතයට සමුදීමට ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවකු මෙන්ම කඩුළු රකින්නකු වූ මැතිව් වෙඩ් තීරණය කර තිබේ.

ඔහු පවසන්නේ තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නද තවදුරටත් බිග්බෑෂ් තරඟාවලියට ක්‍රීඩා කරන බවයි.

36 හැවිරිදි මෙම සුපිරි ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 36ක් හා එක්දින තරඟ 189කට ක්‍රීඩා කර ඇත.

මේ අතර, ඔහු ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියා පකිස්ථාන T20I තරගවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට නියමිත බවට ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT