Home » දීපා­ව­ලීදාට හැටන් වෙළෙඳ කුටි රැසක්

දීපා­ව­ලීදාට හැටන් වෙළෙඳ කුටි රැසක්

by Gayan Abeykoon
October 29, 2024 1:02 am 0 comment

හැටන් මධ්යම විශේෂ

හින්දු ජන­තා­වගේ දීපා­වලි උත්ස­වය සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා­ගැ­නී­මට පැමි­ණෙන ජන­තාව වෙනු­වෙන් මේ වන විට හැටන් නග­රයේ තැන තැන තාව­කා­ලික වෙළෙඳ කුටි ඉදි කිරී­මට පිය­වර ගෙන තිබේ. හැටන් තරු චතු­ර­ස්‍රය, හැටන් වෑන් නැව­තු­ම්පොළ ඇතුළු තවත් ස්ථාන කිහි­ප­යක මෙසේ තාව­කා­ලික වෙළෙඳ කුටි ඉදි කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT