Monday, April 21, 2025
Home » ජොන්ස්ටන්ගේ BMW නඩුවට තවත් දෙදෙනෙක් අධිකරණයට

ජොන්ස්ටන්ගේ BMW නඩුවට තවත් දෙදෙනෙක් අධිකරණයට

by chanaka
October 29, 2024 2:43 pm 0 comment

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු භාරයේ තිබූ නීතිවිරෝධි ලෙස උපයාගත් BMW රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ එම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසුව බව වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT