Wednesday, April 23, 2025
Home » ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම ලකුණු සාමාන්‍ය කමිඳුට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම ලකුණු සාමාන්‍ය කමිඳුට

by yasara
October 29, 2024 10:51 am 0 comment

ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම ලකුණු සාමාන්‍ය හිමි ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් පත් වී තිබෙයි.

ඒ 94.30ක ලකුණු සාමාන්‍යක් වාර්තා කරමිනි.

ඉන්දියාවේ යසස්වි ජයිස්වාල් 59.65ක ලකුණු සාමාන්‍යක් ලබා ගනිමින් එහි දෙවන ස්ථානය හිමි කරගෙන තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT