Home » තැපැල් ඡන්දය හෙට

තැපැල් ඡන්දය හෙට

by Gayan Abeykoon
October 29, 2024 1:27 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද සල­කුණු කිරීම හෙට (30) ආරම්භ කෙරේ.    නොවැ­ම්බර් 01 වැනිදා සහ 04 වැනිදා යන දින­ව­ල­දීද තැපැල් ඡන්ද සල­කුණු කිරීමේ කට­යුතු සිදු කෙරෙන බව මැති­ව­රණ කොමි­සම පව­සයි.

එම දින­වල තැපැල් ඡන්දය සල­කුණු කිරී­මට නොහැකි වන රාජ්‍ය සේව­ක­යන්ට නොවැ­ම්බර් 7 වැනිදා සහ 8 දෙදින ඒ සඳහා අවශ්‍ය පහ­සු­කම් සලසා ඇතැයි මැති­ව­රණ කොමි­සම කියයි.   2024 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය ලබන මස14 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT