Home » 15න් පහළ ක්‍රිකට් ධම්මිස්සර-මාලබේ පිරිමි විදුහල් අතර අර්ධ අවසන් පූර්ව තරගය අද

15න් පහළ ක්‍රිකට් ධම්මිස්සර-මාලබේ පිරිමි විදුහල් අතර අර්ධ අවසන් පූර්ව තරගය අද

by sachintha
October 28, 2024 1:11 am 0 comment

වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (28) පැවැත්වේ.

මේ තරගයේදී නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසල සමඟින් මාලබේ පිරිමි විදුහල තරග වදී. හයවැනි වටයේදී තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල පැරදවූ නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලත්, කැලණිය ගුරුකුල විදුහල් ‘බී’ පිල පැරදවූ මාලබේ පිරිමි විදුහලත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.

 

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT