Monday, April 21, 2025
Home » පිලිපීනයේ නායයෑම්වලින් 136ක් මරුට

පිලිපීනයේ නායයෑම්වලින් 136ක් මරුට

-තවත් 36ක් ආගිය අතක් නෑ

by sachintha
October 28, 2024 1:15 am 0 comment

පිලිපීනයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් උද්ගතවූ ගංවතුර හා නායයෑම්වලින් පුද්ගලයන් 136 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 36 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අතුරුදන් වූ පිරිස සොයා පිලිපීන පොලිසිය හා වෙරළාරක්ෂක බළකාය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

දින ගණනාවක් පුරා වර්ෂාව ඇදහැලීම නිසා ලක්ෂ පහකට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයිද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT