Monday, April 21, 2025
Home » ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බවට ඇමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බවට ඇමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්

by yasara
October 28, 2024 4:05 pm 0 comment

ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති Julie Chung පවසයි.

අද (28) කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකානු ජාතිකයන්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පමණක් උපදෙසක් ලබා දී ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT