Monday, April 21, 2025
Home » ඇල්පිටිය පුංචි ඡන්දයේ ජය ජාතික ජනබල වේගයට

ඇල්පිටිය පුංචි ඡන්දයේ ජය ජාතික ජනබල වේගයට

by yasara
October 27, 2024 6:50 am 0 comment

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

ඒ, අනුව සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගැනීමට ජාතික ජන බලවේගයට හැකි වී තිබෙයි

එහිදී පක්ෂ ලබාගත් ඡන්ද සහ මන්ත්‍රී ධුර සංඛ්‍යාව මෙසේය.

ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17,295 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 15

සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 7,924 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 6

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3,597 ඡන්ද සංඛ්‍යාව – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 3

පොදුජන එක්සත් පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,612 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 2

ස්වාධීන කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,568 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 2

පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1,350 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 1

ජාතික ජනතා පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 521 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 1

දෙවන පරපුර  ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 388 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 0

ජනසෙත පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 50 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 0 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT